O- | Colombo | 2015.01.22

Posted by in Urgent Requests

Urgent donation request in Colombo on 22nd January 2015.

Urgent donation request in Colombo on 22nd January 2015.

කොලඔ ජාතික රෝහලේ වාට්ටු අංක 76 නේවාසික ප්‍රතිකාර ලබන ලසිත ගයාන් ජයකොඩි මිත්‍රයාට හදිසි ශල්‍යකර්මයක් සදහා O negative (O-) වර්ගයේ ලේ අවශ්‍ය කර තිබේ. පරිත්‍යගශිලි අයෙකු වේනම් අපව සම්බන්ද කරන මෙන් කාරැනික වෙමු. ලසිත – 0772865223 නදුන් – 0776312122 / 0714443564