Kegalle on 02nd May 2015

Posted by in Donation Camps

Blood donation camp at Bulathkohupitiya Narangala Abhinawarama Temple on 2nd May 2015.

Blood donation camp at Bulathkohupitiya Narangala Abhinawarama Temple on 2nd May 2015.

 අප සංගමයේ දෙවර්ෂ පූර්ණය නිමිත්තෙන් සංවිධානය කරනු ලබන ලේ දන් දීමේ පුණ්‍යකර්මය 2015/05/02 දින උදෑසන 09 සිට නාරංගල අභිනවාරාම විහාරස්ථානයේදී පෑවෙත්වේ. ඒ සදහා අප ඔබටත් මෙම මහඟු පින්කමට දායක වන ලෙස කාරුණිකව දන්වා සිටින්නෙමු. ~ Eye of the reality සංවිධානය