bloodLK

Colombo on 25th October 2014

Posted by in Donation Camps

Blood Donation Camp at Makandana Sri Sudarshanarama Temple, Pitiyandala on 25th October 2014.

Blood Donation Camp at Makandana Sri Sudarshanarama Temple, Pitiyandala on 25th October 2014.

මාධව වෙනුවෙන් මේ පිංකම කරන්නේ. මධාවව දන්න අදුනන හැමෝම වගේම ලේ දන් දෙන්න කැමති අය ඉන්නවනම් ඒ අයත් එන්න.මේ පින්කමට සහබාගිවෙන්න එක මාධවට වගේම එන හැමෝටමත් ලොකු පින් කමක් වෙයි.මේ එන සෙනසුරාදා දවසේ තමයි පිංකම සිද්දවෙන්නේ.එන්න පුළුවන් හැමෝම මේ පින් කමට දායක වෙන්න.
වේලාව-උදේ 9.00 සවස 4.00
ස්ථානය-මාකන්දන පන්සල
වැඩි විස්තර දැනගන්න ඕන අයට මේ යාලුවන්ව සම්බන්ද කරගන්න පුළුවන්.
දුලාජ්-0717074727 / හර්ෂ-0710645711 ජනිත් – 0712531818 නදුන් – 0777613731

 

0

Matara on 11th May 2014

Posted by in Donation Camps

මාතර අප‍රැක්ක මහමෙව්නාව යොවුන් සදහම් එකමුතුව සහ අපරැක්ක මහ විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය එක්ව සංවිධානය කරන ලේ දන් දීමේ පිංකම… මැයි මස 11 වන ඉරු දින උදෑසන 8.00 සිට පස්වරු 3.30 දක්වා මාතර අපරැක්ක මහ විද්‍යාලයීය පරිශ්‍ර‍යේදී පැවැත්වේ… ඔබත් එන්න අසරණ රෝගියෙකුගේ ජීවිතයට සරණක් වන්නට ලේ බිදක් දන් දෙන්න… මේ පිංකමට ශක්තියක් වන්නට ඔබත් කැමතිනම් අමතන්න වැඩසටහන් සම්බන්ධීකාරක ලක්ෂාන් 0711582482

0